Skip to main content

Posts

Showing posts with the label ඉතිහාසය යනු

ඉතිහාසය යනු

ඉතිහාසයේ .... හිස්ට්රි යන්න ග්‍රීක බසකින් බිදී ආ  වචනයකි .විවිධ කාලවකවානු මිනිසාගේ ආගමික,ආර්ථික ,සමාජීය ,දේශපාලනික  හා සංස්කෘතික තොරතුරු විස්තර  කිරීම මේ විෂය මගින් සිදු කෙරේ . ඉතිහාසය සදහා ලබා දී ඇති නිර්වචන  "ඉතිහාසය යනු මිනිසාගේ අතීතය පිළිබද අධ්‍යනය යි ."                                                                                        -ක්‍රිස් හර්ට්ස්  " ඉතිහාසය යනු ජාතින්ගේ නැගීම හා වැටිම මෙන් ම මානව වර්ගයාගේ දේශපාලන තත්වය කෙරෙහි බලපෑ අනෙකුත් ශ්‍රේෂඨ  පරිවර්තන ද ඇතුලත් වු මානව වර්ගයා අතර සිදුවු  සිදුවිම් වල කතාන්දරයයි  ".                                                 ...