විසිවන සියවසේ දී සමස්ථ ලොවටම බලපෑ මහා සංග්‍රාම දෙකක් ඇති විය.ප්‍රථමයෙන් යුරෝපයේ ආරම්භ වී පසුව සමස්ථ ලොව පුරා පැතිරිගිය මේ සංග්‍රාම නම් පළමුවන ලොක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයි. පළමුවන ලෝක යුද්ධය සමකාලීනව පැන නැ ගී ආ අර්බුද,දේශපාලනික ගැටළු හමුවේ එකල සිටින්නන් පළමුවන ලෝක යුද්ධය හැදීන්වුයේ " සියලු යුද්ධ අවසන් කිරීමේ යුද්ධය " ලෙසයි. 1914 ජුලි 28 ආරම්භ වී පුරා වසර 4 ක් ,මාස 3 ක් සහ සති 2 ක් පැවති සංග්‍රාමය 1918 නොවැම්බර් 11 දින අවසන් වන විට යුද්ධයේ කටුක බව මිලියන 40 අධික පිරිසක් විදි අතර මිලියන 20 කට අධික පිරිසක් මින් මියගොස් ඇත . පළමු ලෝක සංග්‍රාමය පැතිරීගිය අයුරු ( මුලාශ්‍රය http://www.nationalarchives.gov.uk/pathways/firstworldwar/maps/europe1914.htm ) මිත්‍ර බලවතුන් ...